ලෝකයේ බලවත්ම රටවල් දෙකක නායකයින් දෙදෙනාටම එකවර ජීවිත තර්ජනයක් එල්ල වුනොත් මොකද වෙන්නේ?
එක්සත් රාජධානියේ අගමැති සහ බලවත් ඇමරිකානු ජනාධිපති, අභිරහස් සහ කුරිරු විදේශීය සතුරෙකුගේ ප්‍රධාන ඉලක්ක බවට පත් වෙනවා අපි යමු මේක හදපු අය සහ කතාව මොනවගේද කියල දැන ගන්නා....
Joseph Kosinski කියන Top Gun: Maverick හදපු අය මෙය director කරලා තියෙනවා. Jerry Bruckheimer සහ Brad Pitt නිෂ්පාදකයො. Lewis Hamilton වගේ සැබෑ Formula One ලෝකචම්පියන් මොකක්ද මේකට Executive Producer සහ racing technical adviser වෙලා එකතු වෙලා තියෙනවා. Hans Zimmer සංගීතය සකස් කරලා තියෙන නිසා adrenaline එක තවත් උඩට.
කතාවේ මධ්‍යගත වෙන්නේ Brad Pitt ගේ චරිතය – Sonny Hayes. ඔහු 1990 දශකයේ දී නංපු F1 තරඟකාරයෙක්, නමුත් විශාල අනතුරක් නිසා racing එකෙන් ඉවත් වෙලා ගියා. කාලෙකුට පස්සේ, ඔහුගේ පැරණි මිතුරා Ruben (Javier Bardem) ඔහුට ආවරණ දෙනවා. Ruben දැන් දුෂ්කරතාවලට මුහුණ දෙන APXGP කියන කණ්ඩායමක් නඩත්තු කරනවා. ඔහු Sonnyට ආයෙත් පිටියට පිවිසෙන්න කියලා ආරාධනා කරනවා.
මේ කණ්ඩායමට Damson Idris ගේ චරිතය Joshua Pearce කියන තරුණ රොකි එකෙක් ඉන්නවා. ඔහු සීග්‍රයෙන් ඉහල යන එකා. මේකෙන් පටන් ගන්නෙ පරණ අත්දැකීම් සහ නව පරම්පරාව අතර clash එක. Sonnyට තමන්ගේ අතීතය ජයගන්න වෙනවා. Joshuaට තමන්ගේ හැකියාව පෙන්නන්න වෙනවා.
මේකේ racing scenes ගොඩක් වෙනස්. සැබෑ Formula One තරඟ මාලාවලදි camera car වලින්, specially build කල APXGP car වලින් real-time capture කරලා තියෙනවා. Lewis Hamiltonගේ guidance එක නිසා ඒකේ සත්‍යම racing feel එක තියෙනවා.
අවසානයේදි Sonnyගේ comeback එක racing එකක් විතරක් නොවෙයි. එය ඔහුගේ redemption. ඔහුගේ අතීතය අරගෙන අදට හමුවෙන අවසාන සටන. මේකේ අවසන් laps වලදී ඔබට දැනෙනේ suspense එකත්, thrill එකත්, emotional weight එකත් එක්ක හුස්ම නවතිලා බලන අවස්ථාවක්. එකේම විශ්වාසය දැනෙනවා – Sonnyගේ හදවතේ ගොඩනගන checkered flag එක තමයි audience එකටත් අත්විඳින්න ලැබෙන්නේ.