The Old Guard 2 | සිංහල උපසිරැස සමගින්
Action Thriller

The Old Guard 2 | සිංහල උපසිරැස සමගින්

5.8/10 (IMDb: 5.8)
N/A
2025
English
Watch Now Trailer
Movie banner

Watch The Old Guard 2 | සිංහල උපසිරැස සමගින්

Movie Details

TitleThe Old Guard 2 | සිංහල උපසිරැස සමගින්
Year2025
LanguageEnglish
Duration
IMDb / User5.8 / 5.8
Players4 available
Subtitles
Downloads
Action Thriller
Backdrop
Backdrop of The Old Guard 2 | සිංහල උපසිරැස සමගින්

Description

🎬The Old Guard 2 | සිංහල උපසිරැස සමගින් ඔබ වෙත ගේන්න කුතුහලයෙන් බලාහිටියෙ...🎞️


👁️‍🗨️සියවස් ගණනාවක් පුරා, සෙවණැල්ලක් සේ හිඳිමින් මනුෂ්‍ය වර්ගයාව ආරක්ෂා කළ ඇන්ඩි සහ ඇගේ අමරණීය රණශූරයන්ගේ කණ්ඩායම, නැවතත් ඔවුන්ගේ මෙහෙයුම සඳහා කැඳවනු ලබනවා. නමුත් මේ වතාවේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ වෙනදාට වඩා දරුණු, කපටි සහ බලවත් සතුරෙකුටයි. මේ අලුත් සතුරා ඔවුන්ගේ කණ්ඩායමේ පැවැත්මටම සෘජු තර්ජනයක් එල්ල කරද්දී, ‘පැරණි ආරක්ෂකයින්ගේ’ අභ්‍යන්තර බැඳීම් පවා දෙදරුම් කන්නට පටන් ගන්නවා. මේ සියල්ල මදිවාට, කවදාවත් ආයේ දකින්නට ලැබෙන්නේ නෑ, සදහටම නැතිවුණා කියා සිතූ ඔවුන්ගේම අමරණීය සගයෙක්ගේ අනපේක්ෂිත නැවත පැමිණීමත් සමඟ මුළු කතාවම උඩුයටිකුරු වෙනවා.

සතුරන් සහ පැරණි මිතුරන් අතරේ, ඔවුන්ගේ අමරණීය රහස තවදුරටත් රහසක් ලෙස තබාගන්නට ඔවුන්ට හැකි වේවිද?


The Old Guard 2 චිත්‍රපටයට සිංහල අකුරු ගලපපු කෙනා හැටියට මේක ගැන වචන ටිකක් නොකියාම බෑ. පළවෙනි ෆිල්ම් එක බලපු කෙනෙක් නම්, දෙවෙනි එක එනකල් මග බලාගෙන ඉන්න ඇති කියන එක සහතිකයි. 🤩 ඉතින් කියන්න තියෙන්නේ, ඒ බලාපොරොත්තු කොහෙත්ම කඩ වෙන්නේ නෑ! 🔥

මේ පාර ඇක්ෂන්, ෆයිට් සීන්ස් එහෙම තවත් ලෙවල් අප් වෙලා. ඒ වගේම තමයි කතාව. අලුත් villain පට්ටම smart and ruthless. එයා නිසා ‘Old Guard’ ටීම් එකේ අවුරුදු ගාණක බැඳීම් පවා ප්‍රශ්න කෙරෙන තැනට වැඩේ යනවා.


Download Options

No download links are currently available for this movie.