Ala Vaikunthapurramuloo | වෙනස් කල නොහැකි ඉරණම
Drama Thriller

Ala Vaikunthapurramuloo | වෙනස් කල නොහැකි ඉරණම

7.3/10 (IMDb: 7.3)
2h 43min
2020
Tamil
Watch Now Trailer
Movie banner

Watch Ala Vaikunthapurramuloo | වෙනස් කල නොහැකි ඉරණම

Movie Details

TitleAla Vaikunthapurramuloo | වෙනස් කල නොහැකි ඉරණම
Year2020
LanguageTamil
Duration2h 43min
IMDb / User7.3 / 7.3
Players6 available
Subtitles
DownloadsAvailable
Drama Thriller
Backdrop
Backdrop of Ala Vaikunthapurramuloo | වෙනස් කල නොහැකි ඉරණම

Description

ඔන්න යාලුවනේ ඔයාල බලාගෙන හිටපු චිත්‍රපටියක් මේක.අද ඔර්ජිනල් පිටපත නිකුත් වීමත් එක්ක මම උපසිරැසි අරගෙන ආව තවත් පරක්කු නොවී ඔයාලට ඉක්මනටම බලන්න.යමු ෆිල්ම් එක පැත්තට..

මෙවර සංක්‍රාන්ති සමය එහෙමත් නැත්නම් ලංකාවේ අපි කවුරුත් කියන තෛපොන්ගල් සමය. තෙලුගු සිනමාවට වටිනා කාලයක් වුනා. හේතුව තෙලුගු සිනමාවේ ප්‍රබල නලුවන් දෙන්නෙක් එකට ගැටුන අවස්ථාවක් වගේම. එම නලුවන් දෙදෙනාම ගොඩ ගිය අවස්ථාව. ඒ සුපර් ස්ටාර් මහේෂ් බාබුගේ sarileru neekevvaru චිත්‍රපටය වගේම ස්ටයිලිශ් ස්ටාර් අල්ලු අර්ජුන්ගේ Alavaikutapurramuloo චිත්‍රපට දෙක එකම ලග දින දෙකකදි තිරගත වීමත් සමග. කොහොම නමුත් වැඩිම තෙලුගු ෆෑන් බේස් එක හිමි නලුවා මහේෂ් බාබු අබිබවා යන්නට මෙවර අල්ලු අර්ජුන් සමත් වුනා. ඒත් මහේෂ්ගේ චිත්‍රපටය කෝටි 227ක් හොයද්දි.අල්ලුගේ චිත්‍රපටය කෝටි 267ක ආදායමක් ලබමින් බාහුබලි නොවන තෙලුගු චිත්‍රපට වල වැඩිම ආදායම ලැබු චිත්‍රපටය වෙමින්.

Ala Vaikunthapurramuloo

Thrivikram srinivas විසින් අධ්යක්ෂණය කල මෙම චිත්‍රපටය තුල.අල්ලුට අමතරව pooja hedge, taabu ,murali krishna, sushank, jairam යන ප්‍රබල නලු නිලි කැලක්ම රංගනයෙන් දායක වෙනවා. Drama ,family ඝනයට අයත් මෙම සුපිරි චිත්‍රපටය . මියුරු ගීත ගනනාවකින් වගේම. ඉතාම සුන්දර කතා තේමාවකින්ද හැඩවෙනවා.

Imdb 7.4 ක ඉහල අගයක්ද රැගෙන අපි අතරට එන මෙම සුපිරි චිත්‍රපටය නරඹන්නට කියලා. හැමෝටම ආරාධනා කරනවා.

Download Options

720p
Google Drive