Dhadak 2
Drama

Dhadak 2

7.5/10 (IMDb: 7.5)
2025
Tamil
Watch Now Trailer
Movie banner

Movie Details

TitleDhadak 2
Year2025
LanguageTamil
Duration
IMDb / User7.5 / 7.5
Players3 available
Subtitles
Downloads
Drama
Backdrop
Backdrop of Dhadak 2

Description

Dhadak 2 (2025)




2025 වසරේ එළිදක්වන ලද Dhadak 2 කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන (romantic drama) චිත්‍රපටයක්.


මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Shazia Iqbal විසින්. Dharma Productions, Zee Studios සහ Cloud 9 Pictures විසින් නිෂ්පාදනය කර තිබෙනවා.


මේකා 2018 වසරේ නිකුත් වුණු Dhadak චිත්‍රපටයේ (spiritual sequel) එකක් වෙනවා.


ඒ වගේම 2018 වසරේ දමිල චිත්‍රපටයක් වන Pariyerum Perumal වල ප්‍රතිනිර්මාණයක්ද වෙනවා.




චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Siddhant Chaturvedi සහ Triptii Dimri විසින් රඟපානු ලබනවා.




ෆිල්ම් එකේ කතාව ගැන කියවනම්, නිලේෂ් කියන කුලයෙන් පහත් තරුණයා සහ විදී කියන තරුණිය අතර ආදරයක් හටගන්නවා, මේකට පවුල් වල අයනම් කැමති වෙන්නෙ නෑ, ඉතින් ඉස්සරහට මේ දෙන්නගෙ ආදර කතාව කොහොම ඉදිරියට ගලාගෙන යයිද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.



Download Options

No download links are currently available for this movie.